කඩවත – මාවරමණ්ඩිය | පර්චස් 21 | කාමර 08ක දෙමහල් නිවසක් විකිණිමට, ව්‍යාපාරයකටත් ඉතා සුදුසුයි.
📍 ස්ථානය
> කොළඹ – නුවර ප්‍රධාන පාරට 3km
> මාවරමණ්ඩිය නගරයට 600m
🏠 නිවසේ විශේෂතා
> 2500 sq.ft
🛏️ නිදන කාමර – 08
🛁 නානකාමර – 02 + සේවක වැසිකිළි
🛋️ විශාල සාලය & කෑම කාමරය
🚗 වාහන Parking (ඇතුළත)
🚪 ගේට් සහ Boundary Wall සමග
>Security system එකක් ඇත
💧⚡ සියළු නාගරික පහසුකම් සමඟ නල ජලය / ත්‍රි-පැස් විදුලිය 4G/ෆයිබර් ඉන්ටර්නෙට් ආවරණය
සින්නකර ඔප්පු
🌳 නිවස පිහිටා ඇත්තේ නිසංසල හා ආරක්ෂිත නාගරික පරිසරයක් තුළය
පාසල්, සුපර් මාර්කට්, බැංකු, බස් මාර්ග සියල්ලටම අතේ දුරින්.
මිල ලක්ෂ 198/=
නිවසේ හිමිකරු විදේශගතව සිට මාසයක කාලයකට පැමිණ සිටින අතර එම කාලය තුල නිවස ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වේ
වැඩි විස්තර සදහා අමතන්න