කොට්ටාව මත්තේගොඩ ප්රසන්න උයනේ පර්චස් 20ක ඉඩම සමග නිවසක් සහ ඇනෙක්ස් එකක් විකිණීමට ඇත.
▪️නිදන කාමර 03
▪️බාත්රූම් 02
▪️මුළුතැන්ගෙය
▪️සාලය
▪️කෑම කාමරය
▪️ලොන්ඩ්ර් රූම් 01
▪️සර්වන්ට් ටොයිලට් 01
👉ඇනෙක්සිය වර්ග අඩි 300කි. (ජලය, විදුලිය වෙනම ලබා දී ඇත.)
මිල ලක්ෂ 430/=