හෝමාගම කෘෂි මාවතේ, ටවුන් එකේ සිට 800m දුරින් නිවසක් ගෘහ භාණ්ඩ සමග කුලියට දීමට තිබේ.
පර්චස් 15
වර්ග අඩි 1750
▪️කාමර 03
▪️AC මාස්ටර් බෙඩ් රූම් එක
▪️බාත්රූම් 01
👉 මාසික කුලිය රු. 80,000/=