🏡 කලුතර-පයාගල නිවසක් විකිණීමට ඇත (SSPH-166)
🟢 ලිපිනය - අංක 145, ජනප්රබොද මාවත, ඈතගම, පයාගල, කලුතර .
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 11
🟢 නිදන කාමර - 04 (නානකාමර සමග-02)
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමර - 02
🟢 මුළුතැන්ගෙය
🟢 ලොකු වැරෙන්ඩා -02
🟢 වර්ග අඩි - 3500
🟢 සේවක වැසිකිළිය
🟢 තාප්පය අඩි 8
🟢 වාහන 4 ක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම්
🟢 CCTV කැමරා
🟢 ගාලු පාරට මිනිත්තු එකකි
🟢 දොඩන්ගොඩ හුවමාරුවට විනාඩි 10
🟢 සියලුම සුපිරි වෙළඳසැල් වලට (ආර්පිකෝ, කාගිල්ස්, කීල්ස්, සතෝසා) ඉතා ආසන්නයි
🟢 පාසල් ,රෝහල්, බැන්කු සහ සංචාරක හෝටෙල් ඉතා සමීපයෙන්
🟢 කළුතර මහ නගර සභා බල ප්රදේශය
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------
🏡 House for sale in Kalutara-Payagala (SSPH-166)
🟢 Address - No. 145, Janapraboda Mawatha, Athagama, Payagala, Kalutara .
🟢 Land size - 11 perches
🟢 Bedrooms - 04 (with attached bathroom-02)
🟢 Bathrooms - 02
🟢 Living rooms - 02
🟢 Kitchen
🟢 veranda -02
🟢 Sq ft - 3500
🟢 servants toilet
🟢 Wall 8 ft
🟢 Parking facilities for 4 vehicles
🟢 CCTV cameras
🟢 One minutes to Galle Road
🟢 10 minutes to Dodangoda Interchange
🟢 Very close to all supermarkets (Arpico, Cargills, Keells, Sathosa).
🟢 Very close to schools, hospitals, banks and tourist hotels
🟢 Kalutara Municipal Council Area
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds