🏡 කලුතර දොඩන්ගොඩ දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-185)
🟢 ලිපිනය - තුඩුගල හන්දිය, දොඩන්ගොඩ, කලුතර.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 30
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 කාර්යාල කාමරය
🟢 නිවස වටා තාප්ප බැද ඇත
🟢 රථ වාහන නැවතිමේ පහසුකම්
🟢 වර්ග අඩි 3700
🟢 දොඩන්ගොඩ නව නගරයට - 900m
🟢 කලුතර නගරයට - 10km
🟢 මතුගම නගරයට - 13km
🟢 කලුතර - මතුගම ප්රධාන පාරට - 900m
🟢 අධිවෙගි පිවිසුමට - 3Km
🟢 නාගොඩ මහා රොහලට ආසන්නයි
🟢 ඉතා සමීපව ජාතික පාසල් 2 ක් පිහිටා ඇත
🟢 රජයේ ආයතන සියල්ලම 900m ඇතුලත
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------
🏡 Two-storey house for sale in Dodangoda, Kalutara (SSPH-185)
🟢 Address - Thudugala Junction, Dodangoda, Kalutara.
🟢 Land size - 30 perches
🟢 Bedrooms - 05
🟢 Bathrooms - 02
🟢 Living room
🟢 Kitchen
🟢 Office room
🟢 Walled around the house
🟢 Parking facilities
🟢 3700 sq ft
🟢 To Dodangoda New Town - 900m
🟢 To Kalutara Town - 10km
🟢 To Matugama Town - 13km
🟢 To Kalutara - Matugama main road - 900m
🟢 To the expressway entrance - 3Km
🟢 Close to Nagoda General Hospital
🟢 2 national schools are located very close
🟢 All government institutions are within 900m
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear Deed