නුවර පාරට 1.5 km දුරින් 738 කොස්සින්න කොටුව බස් පාරට 250m සමග අංග සම්පූර්ණ නිවසක් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමඟ අඩුම මිලට ගනෙමුල්ලේ දුම්රියපොළට යාමට බස් ඇත කඩවත අඩීවේගි පිවිසීමට විනාඩි 15n විස්තර සඳහා අමතන්න