කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ 14 හන්දියට 800m දුරින් 738 කොස්සින්න කොටුව බස් පාරට දෙවනි නිවස සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමඟ අඩුම මිලට කඩවත අඩීවේගි පිවිසීමට විනාඩි 10n මෙමෙ ඉඩමට ඇත්තේ ස්වර්ණබුමි ඔප්පුවක් බව කරුනාවෙන් සලකන්න වැඩි විස්තර සඳහා