🏡️🏡කඩවත මහර නුගේගොඩ නිවසක් සහිත ඉඩමක් විකිණීමට 🏡️🏡️
🛑ගනේමුල්ල ප්‍රධාන පාරට 750m
🛑කඩවතට 2.5km
👉ඉඩමේ තක්සේරු වටිනාකමට අඩුවෙන්,හදිසි අවශ්‍යතාවක් සදහා ඉක්මනින් විකිණීමට ඇත.
👉පර්චස් 20
👉සාලය
👉කාමර 3
👉කුස්සිය
👉බාත්රූම් 2
👉වට තාප්ප ගසා ඇත
👉 වාහන නැවතීමේ පහසුකම
👉විශාල ඉඩම
👉නිරවුල් ඔප්පු
පිටතින් anex එකක් ද ඇත.
📛කාමර 2
📛බාත් රූම් 1
මිල ගනන් සාකච්ඡා කර ගත හැකියි.
අමතන්න