🔴 අඩි 20 පුළුල් පිවිසුම් මාර්ග පහසුකම
🔴 මාර්ග 2කින් නිවසට ඇතුල් වීමට පහසුකම් ඇත
🔴 නිවසේ සිට මන්තීරු 2 ප්‍රධාන මාර්ගයට දුර 150m
🔴 සියලු නාගරීක පහසුකම් සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකි බී-ශ්‍රේණියේ මාර්ග:
📌️ කඩවතට 3.2km
📌️ කඩවත අධිවේගී පිවිසුමට 3.8km
📌️ මාකොලට 3.3km
📌️ කිරිබත්ගොඩට 5.6km
📌️ කඩුවෙලට 7.5km
📌️ කොළඹ කොටුවට 18km
🔴 කඩවත, කිරිබත්ගොඩ, මාකොල, කොටුව, කඩුවෙල ප්‍රධාන බස් මාර්ග සදහා නිවසේ සිට විනාඩියක දුර
🔰නිදන කාමර 05(air-Conditioned Master Bedroom)
🔰විසිත්ත කාමර 02
🔰කෑම කාමර 02
🔰කුස්සි 02
🔰නාන කාමර 04
🔰වාහන 2ක් නැවැත්විය හැකි ඇතුලත ගරාජය
🔰වාහන 5ක් නැවැත්විය හැකි මිදුල
🔰ටයිටෙනියම් සහ ටයිල් අල්ලා ඇත
🔰අනර්ඝ වැරැන්ඩාව
🔰ඇස්බැස්ටස් ෆිනිෂින් වහලය
🔰ඉන්ටර්ලොක් සහ තණපිඩලි සහිත මිදුල
🔰රෝලර් ගේට්ටුව සහ උද්‍යාන ලාම්පු සහිත ආරක්ෂිත වට තාප්පය
🔰උලුවහු, ජනෙල් සහ දොරවල් කොස් ලී වලින් සකසා ඇත
🔰බිත්ති ගඩොල් යොදාගෙන ඉදිකර ඇත
🔰නල ජලය සහ විදුලි(3-Phase) ගිණුම් 02 බැගින් ලබාගෙන ඇත.
🔰 Fiber අන්තර්ජාල පහසුකම් සහිතයි
🔴 නිරවුල් පිරිසිදු ඔප්පු
🔴 රජයේ අනුමත සැලසුම් සහ අනෙකුත් ලියකියවිලි
🔴 COC අනුමැතිය සහිතයි
🔴 නිවසට බැංකු ණයක්(NSB) ලබාගෙන ගෙවා අවසන් කර ඇත
සාමකාමී වැදගත් නේවාසික නිවාස වටපිටාව සහ ඉතාමත්ම නිස්කලංක පරිසරය.
ජල ගැලිම්, නායායෑම් වලින් තොර ඉහල භුමියක පිහිටි නිවස.
තිලකවර්ධන තෙල් පිරවුම්හල, කීල්ස්, කාර්ගීල්ස්, බැන්කු, ATM ඇතුළුව සියලු නාගරික පහසුකම් සදහා නිවසේ සිට ඇති දුර මීටර් 650.
වැඩි විස්තර සදහා ඇමතුමක් ලබා හරහා විමසන්න.
මෙය අයිතිකරු විසින් පලකල දැන්වීමකි.
No Brokers Please.
===========================================
🏠 Property Details:
- Size: 15 perches with 2960 sq.ft area
- Driveway: 20 feet wide for easy access
- Amenities: Air-conditioned master bedroom, 5 bedrooms, 4 bathrooms, 2 living rooms, 2 dining rooms, 2 kitchens
- Garage: 2 car garage with additional bathroom
- Yard: Parking space for 5 vehicles
- Construction: Brick walls, jackfruit wood pillars, windows, and doors
- Utilities: Water and electricity (3-Phase) with 2 accounts each, fiber line
- Security: Perimeter wall with roller gate and garden lights
- Location: Peaceful residential area, high ground free from floods and landslides
- Nearby: Close to main city center, bus routes, expressway entrance, and major cities like Kadawata, Kiribathgoda, and Colombo Fort
- Legal: Clear deed, government-approved plans, COC approval
For more details, contact the owner directly via phone, WhatsApp, or IMO. No brokers, please.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Land for Sale Kadawatha (Kadavatha)
6.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 1,699,900 පර්ච් එකකටදින 5Land for Sale Kadawatha (Kadavatha)
6.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 1,700,000 පර්ච් එකකටදින 15House for Sale Kadawatha
කාමර: 1, නානකාමර: 1සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 8,500,000දින 27House for Sale in Kadawatha
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 32,500,000දින 25