කඩවත නගරයෙන් නවීන මාදිලියේ නිවසක් විකිණීමට
🛑කඩවත අධිවේගී පිවිසුමට 2.5 km
🛑කඩවත ටවුමට 3 km
🛑අඩි 20 පළල මාර්ගය
🛑නිරවුල් ඔප්පු
🛑සාමකාමී වටපිටාව
🛑නාගරික පහසුකම්
🛑Amano gate
🛑Solar power system(5.5 Kw)
🛑 මුළු නිවසම ටයිල් කර ඇත
🛑මුලු නිවසටම සිවිලිම් ගසා ඇත
🛑රජයේ නළ ජලය හා
විදුලිය
🛑පර්චස් 10
🛑නිදන කාමර 3
📍Master bedroom with AC
🛑නාන කාමර 2
📍hot water system
🛑සාලය
🛑Pantry සහිත
මුලුතැන්ගෙය
🛑වාහන 3 ක් නැවැත්විය හැකි ගරාජය
🛑CEB 20,000/= ක ආදායමක් මාසිකව ලැබේ
🛑මිල ලක්ෂ 165
🛑මිල සාකච්ඡා කර
ගත හැකිය.