නුවර පාරට 1.5km දුරින් 738 කොස්සින්න කොටුව බස් පාරට දෙවනි ඉඩමෙ පිහිටි සුපිරි කාමර 3ක් නිවසක් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමග අංග සම්පූර්ණ නිවසක් වට තාප්ප ගේට්ටු දමා සම්පූර්ණයෙන් ටයිල් අල්ලා සිවිලිම් ගසා ඇත ගනේමුල්ල දුම්රියපොළට එක බස් එකෙන් යා හැකිය වැඩි විස්තර සදහා අමතන්න ල්