හැකිතාක් ඉක්මනින් විකිනීමට ඇත. අංගසම්පූර්ණ නිවසකි. අලුතින්ම ඉදිකර ඇත. ගැනුම් කරුවන් පමනක් අමතන්න.
ගාන ලක්ශ 85 යි.
මැලිබන් ගාර්මන්ට් එක ලග.
ශාන්තපීතර වතුයාය.
කිරිගල.
ඉංගිරිය.
ඉංගිරිය ටවුන් එකට 4km
පර්ච් 12.5යි
කොලඹ - ඉංගිරිය ප්රධන මාර්ගයට 50 meetar ,
විකල්පමාර්ග දෙකක් ඇත. අඩි විස්සේ පාරකි.
ටයිල් අල්ලා සියලු වැඩ නිම කර ඇත. දොර ජනෙල් උලුවහු සියල්ල කොස් ලීයෙන් නිම කර පොලිශ් කර ඇත.
බාරූම් එකයි.
කාමර දෙකයි ( ලොකු ).
සාලෙයි.
වැරන්ඩා එකයි.
වට තාප්ප ගසා ගේට්ටු සවිකර ඇත. සන්පූර්න ගෙදර පොටී ඇද ෆිලර් ගා ඇත. ඉක්මනින් විකිනීමට.
විශේශයි
පදිංචි වීමට සෑදූ ගෙයකි.