**Land for Sale**
- Prime location facing the Horana - Ratnapura main road with wide access.
- Ideal for commercial purposes, only 600 meters from the Horana Industrial Zone.
- Features 145 feet of frontage along the main road.
- Land has an existing Bank loan obtained from a major Sri Lankan bank.
- Suitable for a variety of uses, including factory, container yard, warehouse, hotel/restaurant, fuel station, hospital, business, or residential development.
-For further inquiries, please reach out via WhatsApp, as the owner is currently overseas.
---
හොරණ - රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉංගිරිය නගරයෙහි පිහිටි වටිනා ඉඩමකි. හොරණ කර්මාන්තපුරයට මීටර් 500ක දුරකින් පිහිටා ඇති මෙම ඉඩම ඕනෑම ව්‍යාපාරයක් සදහා ඉතාමත් සුදුසු වේ.
ප්‍රධාන පාරේ සිට අඩි 140 ක පළලින් යුත් පිවිසුමක්/ මූණතක් සහිත ඉඩමකි
ලංකාවේ ප්‍රධාන බැංකුවකින් ලබාගත් බැංකු ණය පහසුකමක් ද මෙම ඉඩම සදහා වේ.
කර්මාන්ත ශාලාවක්, ඉන්ධන පිරවුම්හලක්, අවන්හලක් හෝ හෝටලයක්,ගබඩාවක්, බහාලුම් අංගනයක්, රෝහලක්,මහල් නිවාස සංකීර්ණයක් හෝ තනි නිවසක් සදහා ඉතා යෝග්‍යවේ.
අයිතිකරු විදෙස්ගත බැවින් වැඩිදුර විමසීම් සදහා වට්ස්ඇප් (WhatsApp) හරහා පමණක් අමතන්න.