වරකාගොඩ පර්චස් 15 නව නිවස ඉක්මනින් විකිණීමට.
කාමර 02, මැද සාලය. බාත්රූම් 01
හොරණ නෑබඩ 458 ප්රධාන මාර්ගයේ සිට 21/2 km.
හොරණ නගරයේ සිට 21km.
සියලු නාගරික පහසුකම් ඇත.
ජලය, විදුලිය ඇත.
සින්නක්කර ඔප්පු
පොල් ගස් 04ක් ඇත.