ඉළිඹ, හොරණ පර්චස් 15 තැනිතලා ඉඩමක් විකිණීමට.
හොරණට 6km යි
ඉංගිරියට 9km යි
බුලත්සිංහලට 19km යි
මතුගමට 32km යි
කාපට් මාර්ග, පිරිසිදු සින්නක්කර ඔප්පු,
විදුලිය, ජලය පහසුකම් ඇත.
ඉඩමේ පැති තුනකින් තාප්පය ඇත.