හෝමාගම හල්බරාව වැදගත් නිදහස් පරිසරයක පිහිටි අලංකාර නව නිවසක් විකිණීමට ඇත.
▪️නිදන කාමර 03
▪️බාත්රූම් 01
▪️මුළුතැන්ගෙය
▪️විශාල ආලින්දය
👉වට තාප්ප දමා ඇත.
👉මුළු නිවසම සිවිලිම් ගසා ටයිල් යොදා ඇත.
👉280 බස් මාර්ගයට 2km.
👉පාදුක්ක නගරයට 3km.
👉වටරැක දුම්රිය ස්ථානයට 4km.
👉NSBM විශ්ව විදයාලයට 4km.