හෝමාගම පනාගොඩ හයිලෙවල් පාරට නුදුරුව පර්චස් 20ක ඉඩමෙහි පිහිටි සියලු පහසූකමි සහිත දෙමහල් නිවස විකිණීමට ඇත.
👉උඩු මහලෙහි කාමර 02 සහ පහත මහලෙහි කාමර 03 සහිතයි.
👉වාහන 04ක් නැවැත්විය හැකිය.
👉මිල කෝටි 6/=