කඩවත – ගොනහේන පාර ලක්ෂ228/= යි| 🏠 පර්චස් 7.5 | 🛏️ කාමර 6 | තෙමහල් නිවස ✨
🔹 සියළු පහසුකම් පිරි කඩවත නගරයට ලගින්
🔹 කඩවත නගරයට හා Highway පිවිසුමට – 1 km
📍ඉක්මනින් විකිණීමට ඇත 📍
💎 නිවසේ විශේෂාංග:
🛏️ කාමර 6
🛁 නාන කාමර 4
🍳 මුලුතැන්ගෙය
🛋️ සාලය
📌 වැරැන්ඩාව
🚗 ගරාජය
🏠 වර්ග අඩි 4200
📜 අනුමත පිඹුරුපත්
🏦 බැංකු ණය පහසුකම්
📃 සින්නකර ඔප්පු
💧 නල ජලය | ⚡ විදුලිය
🧱 තාප්ප සහ ගේට්ටු
💰 මිල ලක්ෂ228/=
👉 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල සාකච්ඡා කළ හැක.
📌 Ref: EE-UP-H-8112