ගම්පහ – ශ්‍රී බෝධි පාර අසල, නවීන දෙමහල් නිවසක් විකිණීමට
📍 ස්ථානය: ශ්‍රී බෝධි පාර
🛣️ ගම්පහ නගර මධ්‍යයට – 2 KM
🛣️ මිරිස්වත්ත / යක්කල / කොළඹ නුවර ප්‍රධාන පාරට – 2.5 KM
📏 ඉඩම ප්‍රමාණය: පර්චස් 10
🏠 නිවස ප්‍රමාණය: 4000+ sq.ft
💰 මිල: රු. ලක්ෂ 340/= (සාකච්ඡා කළ හැක)
📌 Ref: EE-KO-H-6989
🏘️ නිවසේ විශේෂාංග:
🛏️ නිදන කාමර 5
🚿 බාත්රූම් 2
🛋️ විසිත්ත කාමර
☕ කෑම කාමරය
👨🍳 මුලුතැන්ගෙය
👨🌾 ගර්ඩන්
🅿️ වාහන නවත්වන ස්ථානය
⛩ Remote & Roller Shutter Gate
🪜 Rooftop
💧 පහසුකම්:
✅ නල ජලය + විදුලිය
✅ නිරවුල් අයිතිය සහ නිරවුල් ඔප්පු
✅ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය – බැංකු ණය පහසුකම්
✅ සියළු 4G ආවරණ
🛣️ ඉඩමටම අඩි 15 පුලුල් මාර්ගය
🌿 නිස්කලංක, මනරම් වටපිටාව සහ සුහද අසල්වැසියන් – නවාතැන් හෝ ආයෝජන සඳහා ඉතා සුදුසු ප්‍රදේශයක්