🏡🏢 ගම්පහ – කිරිදිවැල | නිවසක් + ව්‍යාපාරික ස්ථානයක් – එකම දේපළකින් දෙගුණ වාසියක්!📐 ඉඩම: පර්චස් 47
💰 මිල: රු. ලක්ෂ 80/- (සාකච්ඡා කළ හැක)
👉 කඩ කාමර 2ක් සහිත ව්‍යාපාරික ස්ථානයක් + 3 Bedroom නිවසක්
👉 පදිංචියටත්, ව්‍යාපාරයටත් අතිශය සුදුසු Golden Opportunity එකක්!
📍 ස්ථානය සහ ප්‍රවේශය
🚌 කිරිදිවැල – දෙල්ගොඩ බස් පාරට – 150m
🚌 කිරිදිවැල – කොළඹ (225) පාරට – 1Km
🚌 කිරිදිවැල නගරයට – 4.5Km
🚗 ප්‍රධාන මාර්ග වලට පහසු ප්‍රවේශය
🏠 නිවසේ විශේෂාංග
🛏️ කාමර: 3
🛋️ සාලය
👨🍳 මුලුතැන්ගෙය + කෑම කාමරය
🚿 බාත්රූම්: 1
🚰 ළිං ජලය | ⚡ විදුලිය
🏢 ව්‍යාපාරික ස්ථානය
✔️ කඩ කාමර 2ක්
✔️ Shop / Office / Service Point වැනි ව්‍යාපාර සඳහා සුදුසුයි
📜 නීතිමය සහ බැංකු සුදුසුකම්
✔️ සින්නක්කර නිරවුල් ඔප්පු
✔️ අනුමත සැලසුම්
✔️ බැංකු ණය සඳහා සුදුසුයි
📌 Ref No: 7460