කෑගල්ල-ගලිගමුව පිහිටි, කොළඹ-නුවර ප්රධාන මාර්ගයට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අඩක් වැඩ නිම කල නිවස.
විදුලිය සහ ජල පහසුකම්. කාපට් සහ කොන්ක්රීට් යෙදූ මාර්ගය.
ස්වාභාවික අනතුරු වලින් ආරක්ෂිත නිදහස් පරිසරයකි.
නිරවුල් ඔප්පු.
වැඩි විස්තර සඳහා කතා කරන්න.