කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා, කෑගල්ල- යට්ටෝගොඩ හන්දියේ පිහිටි පර්චස් 05 ක ව්‍යාපාරික ගොඩනගිල්ල සමඟ නිවස වහාම විකිනීමට.
ව්‍යාපාර සඳහා ඇති කොටස කඩ කාමර දෙකක් වශයෙන් ඉදිකර ඇත.
බෙහෙවින් පාරිභෝගිකයින් ගැවැසෙන ප්‍රදේශයක් වන නිසා සියලුම ආකාරයේ ව්‍යාපාර කටයුතු සඳහා ඉතා යෝග්‍ය ස්ථානයකි.
පරීක්ෂාකිරීමෙන් පසුව ගනන් සකච්චා කරගත හැක.
වැඩි විස්තර දැනගැනීමට කතා කරන්න.