🚩 Modern two-storey luxury house for sale in Attidiya, featuring spacious interiors, dual kitchens, and convenient access to main roads and amenities. Ideal for comfortable family living in a prime location.
• Beautifully designed two-storey luxury residence situated on 13.5 perches of prime land along Attidiya Main Road
• Fronting a 20ft carpeted road in a prestigious and peaceful residential neighbourhood
• Features 5 spacious bedrooms and 4 well-appointed bathrooms, with modern kitchen pantries on each floor
• Includes a large living and dining area, TV room, wet kitchen, storage room, and parking space for one vehicle
• Conveniently located just 70m to Rathmalana–Mirihana Road and 750m to Bellanthota Junction
• Only 1.5 km to Pepiliyana Junction and Rathmalana Airport, ensuring excellent connectivity
• Clear deed and all legal documents available for a smooth and secure transaction
🔴 Price: Rs. 86 Million (Negotiable)
🚩 දෙහිවළ අත්තිඩියෙන් සුපිරි දෙමහල් නිවසක් විකිණීමට
• අත්තිඩියේ පිහිටි පර්චස් 13.5 ක ඉදිකර ඇති අලංකාර සුපිරි නිවස දෙමහල් නිවස වැඩිම ඉල්ලුමට
• උසස් සහ සාමකාමී නේවාසික ප්රදේශයක අඩි 20 ක කාපට් මාර්ගය මුහුණලා
• ඉඩකඩ සහිත නිදන කාමර 5 ක් සහ නාන කාමර 4 ක්, මහල් දෙකටම වෙනම පැන්ට්රි ඇත.
• විශාල විසිත්ත කාමරයක්, අමතර කුස්සියක්, ගබඩා කාමරයක් සහ එක් වාහනයක් සඳහා වාහන ගරාජයක් ඇත.
• රත්මලාන-මිරිහාන මාර්ගයට මීටර් 70 ක් සහ බෙල්ලන්තොට හන්දියට මීටර් 750 ක් දුරින්
• පැපිලියාන හන්දියට සහ රත්මලාන ගුවන්තොටුපළට කිලෝමීටර 1.5 ක් පමණයි.
• පිරිසිදු ඔප්පු සහ සුමට හා ආරක්ෂිත ගනුදෙනුවක් සඳහා සියලුම නීතිමය ලියකියවිලි සහිතයි.
🔴 මිල: රුපියල් ලක්ෂ 860 (සාකච්ඡා කළ හැකිය)
🚩 அத்திடியவில் விற்பனைக்கு நவீன இரண்டு மாடி சொகுசு வீடு
• அத்திடிய பிரதான சாலையில் 13.5 பேர்ச் பிரைம் நிலத்தில் அழகாக வடிவமைக்கப்பட்ட இரண்டு மாடி சொகுசு குடியிருப்பு
• மதிப்புமிக்க மற்றும் அமைதியான குடியிருப்பு பகுதியில் 20 அடி கம்பள சாலையை எதிர்கொள்கிறது
• ஒவ்வொரு தளத்திலும் நவீன சமையலறை பேன்ட்ரிகளுடன் 5 விசாலமான படுக்கையறைகள் மற்றும் 4 நன்கு அமைக்கப்பட்ட குளியலறைகள் உள்ளன
• ஒரு பெரிய வாழ்க்கை மற்றும் சாப்பாட்டு பகுதி, டிவி அறை, ஈரமான சமையலறை, சேமிப்பு அறை மற்றும் ஒரு வாகனம் நிறுத்தும் இடம் ஆகியவை அடங்கும்
• ரத்மலானை-மிரிஹான சாலையிலிருந்து 70 மீ தொலைவிலும் பெல்லந்தோட்டை சந்திக்கு 750 மீ தொலைவிலும் வசதியாக அமைந்துள்ளது
• பெப்பிலியான சந்திக்கு மற்றும் ரத்மலானை விமான நிலையத்திற்கு 1.5 கி.மீ தொலைவில் மட்டுமே, சிறந்த இணைப்பை உறுதி செய்கிறது
• தெளிவான பத்திரம் மற்றும் அனைத்து சட்ட ஆவணங்களும் மென்மையான மற்றும் பாதுகாப்பான பரிவர்த்தனைக்கு கிடைக்கின்றன
🔴 விலை: ரூ. 86,000,000 (பேசிக்கொள்ளலாம்)
_________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Modern Two-Storey Luxury House for Sale in Attidiya
කාමර: 5, නානකාමර: 4සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 88,000,000දින 26
House for Sale in Rathmalana
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 25,000,000දින 10
Rajagiriya House for Sale
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 90,000,000දින 15
House for Sale in Siddamulla
කාමර: 6, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 62,500,000දින 3
