✳️✳️අබේරත්න මාවත, බොරලැස්ගමුව
✅පර්චස් 9.3 (කාමර 2ක් හා බාත් රූම් 2ක් සමග මුලුතැන් ගෙය). මුලු නිවසම ටයිල් කර ඇත. වහල මුලු නිවසටම සැලැබ් දමා ඇත (ජල කාන්දු නොවීමට ස්ලැබ් එක waterproofing කර ඇත).
✅තට්ටු තව දෙකක් ගැසීමට ප්ලෑන් ඇද ඇත.
✅අගල් 9, ගඩොල් බිත්ති වලින් ඉතා ශක්තිමත්ව නිම කර ඇත.
✅වාහන නැවැත්වීමට විශාල ඉඩ ප්‍රමාණයක් ඇත
✅ඉතා වැදගත අසල් වැසියන් සිටින, නේවාසික පරිසරය.
✅අඩි 15ට වැඩි පලල් පිවිසුම් මාර්ගය
✅බොරැලැස්ගමුව හන්දියට හරියටම 1km දුර
✅මිල ලක්ෂ 315 (මිල සාකච්චා කල හැක, විදේශගත වීමට අවශ්‍ය බැවින් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි)
✅COC අනුමතයි / බැංකු ණය ගත හැක
✅සින්නක්කර නිරවුල් ඔප්පු
**********************************
✳️✳️Abeyratne Mawatha, Boraleagamuwa.
✅9.3 Perches (2 Bed Rooms & 2 Bathrooms) Fullt tiled with only the ground floor with a full slab for the roof to be able to put up two more floors as on their proposed plan.
✅Solid construction with
9 inch Brick Wall.
✅Very spacious vehicle parking area
✅Neighborhood is very good and residential.
✅Exactly 1Km to the Boralesgamuwa Junction.
✴️✅Asking price 31.5Million (Can negotiate the price as the seller is looking to migrate).
✅COC ok / Bank Loan ok
✅Clear Sinnakkara Deed