හෝමාගම මීගොඩ නගරයට ලගින්ම වැදගත් පරිසරයක අලංකාර දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 7 යි. නිදන කාමර 3 යි. මාස්ටර් බෙඩ් රූම් එක AC කර ඇත. අලංකාර ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමර දෙකයි ( ඇටෑච් සහ කොමන් ). අලංකාර ගෙමිදුල. නල ජලය ඇත. වට තාප්පය දමා රෝල්ර් ඩ්‍රෝ සවිකර ඇත. 125 පාදුක්ක කොළඹ බස්පාරට සහ 190 මීගොඩ කොළඹ බස්පාරට 200m. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 200m. මෙම ඉඩම සහ නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලක්ෂ 270 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . බෙුා්කර්වරුන් අනවශ්‍යයි