හෝමාගම දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට ලගින්ම අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 6 යි. නිදන කාමර 3 යි ආලින්දය කෑම කාමරය. ප්රැන්ට්රි කබඩ් සහිත අලංකාර මුලුතැන් ගෙය. නාන කාමර 2 යි (ඇටෑච් සහ කොමන් ) අලංකාර ගෙමිදුල. වට තාාප්පය දමා රෝල්ර් ඩ්රෝ සවිකර ඇත. 280 මහරගම හොරණ බස්පාර සහ 128 කොටිටාව තලගල බස් පාර පේන දුරින් මෙම නිවස පිහිටා ඇත. දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ කිීූඩාංගනයට 300m. බැංකු සහ ෆුඩ්ස් සිටි වලට 300m. හෝමාගම නගරයට 4km. කොටිටාව නගරයට 7km. කහතුඩුව අධිවේගි පිවිසුමට 2km. මෙම ඉඩම සහ නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලක්ෂ 230 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. බෙුා්කර්වරුන් අනවශ්යයි.