හෝමාගම කිරිවත්තුඩුව හන්දියට ආසන්නව වැදගත් පරිසරයක පුධාන බස් පාරට 50m. දුරින් අලංකාර නව නිවසක් විකිණීමට ඇත. . පර්චස් 8 යි. ආලින්දය නිදන කාමර 3 යි කෑම කාමරය. අලංකාර මුලුතැන් ගෙය පුුුැන්ටුිය සහිතයි. නාන කාමර 2 යි. (ඇටෑච් සහ කොමන් ) මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ ෆිනිෂින් වහල ගසා ඇත . අලංකාර ගෙමිදුල . අඩි 20පාර. නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි. තාප්ප දමා රෝලර් ගේට් දමා ඇත. පුධාන බස් පාරට 50m. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 4km. මිල ලක්ශ 188යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . . බෙුා්කර්වරුන් අනවශ්යයි