හොරණ, දික්හේනපුර දෙමහල් නිවසක් විකිණීමට, කාමර 4,සාලය, කෑම කාමරය, බාත් රූම් 2, කුස්සිය, වැරැන්ඩාව සහිත සම්පූර්ණ කරන ලද නිවස.
Purchase 30
ඉඩම සහ නිවස ප්රාදේශීය සභාවේ අනුමත, වරිපනම් ගෙවන ලද
සම්පූර්ණ තාප්පය සාදා ඇත.
අඩි 40 පුළුල් මාර්ගය, ප්රධාන මාර්ගය ඉදිරිපිට.
ළිං ජලය සහ නල ජලය.
විදුලිය සහ දුරකථන පහසුකම් සහිත.
බස් රථ පහසුකම්. bus ස්ටෑන්ඩ් එක ඉදිරිපිට.
හොරණ නගරයට 3km.
අධිවේගී පිවිසුම් මාර්ග සඳහා විනාඩි 15.
දික්හේනපුර බාලිකා පාසල 100m, ඇවිද යන දුරින්.
සින්නක්කර නිරවුල් ඔප්පු, අනුමත කරන ලද සියලු ලියකියවිලි සමඟ.
වැඩි විස්තර සඳහා විමසන්න
රුපියල් කෝටි 6/5