පර්චස් 10ක පිහිටි මෙම තනි මහල් නිවස විකිණීමට ඇත .කාමර 3කින් සහ නාන කාමර එකකින් සමන්විත වෙ. කුස්සියේ ප්රැන්ටි කබඩ් ගසා ඇත . නිවසේ සිට බස් පාරට 200m දුරකි . නිවස බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය .මෙහි ඇති චායා රූප මෙම නිවසේ නොවන බව කරුණාවෙන් සලකන්න .