බණ්ඩාරගම මොරොන්තුඩුව ප්රධාන මාර්ගයට මීටර් 400ක් දුරින් ගෝනදූව මූලික රෝහල අසල පාරේ පර්චස් 16ක කාමර 2ක් සහිත නිවසක් විකිනීමට ඇත.
🔺පරචස් 16
✅කාමර 2
✅නාන කාමරය
✅සාලය
✅මුලු තැන්ගෙය
පොල් ගස් හතරක් සහිතයි)
🚧බස් පාරට දුර 400m
🔺 තාප්පය ගසා ඇත.
සම්පූර්ණ මිල ලක්ෂ 58
ඉහළ වටිනාකමක් සහිත මෙම නිවස අත්පිට මුදලට ඉක්මනින් විකිණීමට