කඩවත නුවර පාරට ලගින්ම නිවසක් කුලියට
⛽ කොළඹ නුවර පාරට මීටර් 300යි
⛽ කඩවතට හා අධිවේගී පිවිසුමට විනාඩි 2යි
💊 නිදන කාමර 4 යි
💊 Roller Gate.
💊 Hot Water Shower ඇත.
💊 Fully ටයිල් හා සිවිලිම.
💊 මුලුතැන්ගෙය .
💊 නාන කාමර 3යි.
💊 සාලය.
💊 වාහන 3ක් නැවැත්වීමට හැක
💊 නිදහස් ආරක්ෂිත පරිසරය.
💊 නිවස වටා ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
💊 නළ ජලය.
💊 මාස 6ක key money.
⭕ මාස භාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ.
💊 මාසික කුලිය 55,000/-
🏠️ නිවාස කුලියට හා මිලට ගැනීමට අමතන්න.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚨 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.