ප්‍රධාන පාරට මුහුණලා පිහිටි, පර්චස් 14.6ක ඉඩමක් සමඟ නිවසක් බදු දීමට ඇත. පවුල් වාසයටත් ව්‍යාපාර සඳහාත් ඉතා සුදුසුයි.
🏠 නිවසේ විස්තර:
• නිදන කාමර 2
• Attached නාන කාමර 1
• Gate සහිත, බිත්තිවලින් වටකර ඇත
📍 දුරස්ථතා:
• කඩවත බස් නැවතුම්පොළ – 3 කි.මී.
• ගනේමුල්ල පාර – 1.2 කි.මී.
• රගම – 5.5 කි.මී.
💰 මාසික කුලිය: [Rs. 14,000]