✴️ මාසික කුලිය 75000යි
✴️ Key Money මාස 6ක තැම්පත් මුදල හා පලමු මස වාරිකය අවශ්‍යයි.
⭕ මාස භාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ. (37500/-)
🍁 ගැනුම්කරුගේ පහත සදහන් විස්තර අවශ්‍ය වේ
🍁 ස්තිර පදිංචිය.
🍁 ග්‍රාම සේවා සහතිකය හෝ පොලිස් සහතිකය.
🍁 සාමාජිකයන් ගණන
🧑🔧 රැකියාව පිලිබඳව
🐕 සුරතල් සතුන් සදහා අවසර නැත.
- නිදන කාමර 4යි
- නාන කාමර 3යි
- පිටතින් වැසිකිලිය
- සාලය
- මුලුතැන්ගෙය (පැන්ට්‍ර් කබඩ් සහිතයි)
- වාහන නැවැත්වීමට ගරාජය
- බැල්කනි Area.