*කැලණිය, වරාගොඩ පාරෙහි පිහිටි දෙමහල් නිවසෙහි උඩු මහල කුලියට දීමට ඇත.
*නිදන කාමර 03කි.
*නාන කාමර 01කි.
*සාලය
*පැන්ට්රිය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*සම්පුර්ණ සිවිලිම් සහ ටයිල් කර ඇත.
*ඉහල මහල සඳහා පිවිසීමට වෙනම පිවිසුමක් ඇත.
*රජයේ පාසල්, පෞද්ගලික පාසල්, රාජ්ය බැංකු, පෞද්ගලික බැංකු සුපිරි වෙළඳසැල් ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 50,000/=
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A two-storey house on Waragoda Road, Kelaniya is available for rent.
*03 bedrooms.
*01 bathroom.
*Living room
*Pantry
*Parking facilities available.
*Full ceilings and tiling.
*There is a separate entrance to the upper floor.
*Government schools, private schools, state banks, private banks, supermarkets are very close.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 50,000/=
*Prices are negotiable.
*Call for more details.