*ප්‍රධාන බස් මාර්ගයට 500m නුදුරින් පිහිටා ඇති දෙමහල් නිවාසක උඩු මහලකි *මුලුනිවසම ටයිල් කර ඇත *වටතාප්ප දමා ඇත *වහනයක් නැවැත්වීමට හැකියාව ඇත *අත්තිකාරම් මුදල් මාස 6ක අවශ්‍ය වෙ *තැරැව් ගාස්තු මාස භාගයක් අවශ්‍ය වෙ *ගැනුම්කරුවන් පමණක් අමතන්න 👍