වායුසමීකරණය කරන ලද
නිදන කාමරය ,
උණු වතුර සහීත නාන කාමරය ,
සියලු අත්‍යවශ්‍ය උපකරණ සහිත මුළුතැන්ගෙය,
දෙවැනි මහලේ පිහිටි සුපොගිබෝගී කුඩා නිවස සියලු ගෘහ භාණ්ඩ සමගින් කුලියට
✔ පුද්ගලික ඇතුල්වීම
✔ 24/7 CCTV ආරක්ෂිත නිස්කලංක වටපිටාව,
✔ කටුනායක ගුවන්තොටුපලට මිනිත්තු 05
✔ අධිවේගී මාර්ගයට මිනිත්තු 05
✔ අවට සියලු ප්‍රසිද්ධ සුපිරි වෙළඳසල් ,
✔ සාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලට මිනිත්තු 05,
✔ තනි පුද්ගලයකුට හෝ යුවලකට ඉතා සුදුසුයි.
Luxury compact Upstairs house for rent with Air condition bed room, Bathroom with Hot water & well equipped Kitchen along with all the funitures,
✔ Private Entrance.
✔ 24 X 7 CCTV Secure Surroundings
✔ Peaceful Neighborhood,
✔ 5 Minute Drive to BIA Airport ,
✔ 5 Minutes drive to Express way,
✔ All popular Super markets & Other Urban facilities available nearby,
✔ St Thomas International Collage & other reputed schools 5 minutes away,
🎈 Perfectly suits for single person or couple,