කඩුවෙල ප්‍රදේශයේ නිවසක් කුලියට දීමට ඇත
==================================
📍 ස්ථානය: කොතලාවල, කඩුවෙල
🏠 නිදන කාමර: 3
🚽 නානකාමර: 1
📏 නිවස විශාලත්වය: වර්ග අඩි 2,722.5
🌳 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10
💰 මිල: 45,000 (සාකච්ඡා කරගත හැක)
🔒 අත්තිකාරම් ගෙවීම: මාස 3ක් අවශ්‍යයි
වැඩි විස්තර
=========
📌 ඉඩකඩ සහිත සාලය
📌 මුළුතැන්ගෙයි ඉඩ
📌 බැල්කනියේ අවකාශය
📌 වාහන නැවැත්වීමේ ඉඩකඩ තිබේ
📌 රෝලර් ෂටර් ගේට්ටුව සහිත බිත්ති වලින් වටවී ඇත
📌 සන්සුන් හා සාමකාමී පරිසරයක පිහිටා ඇත
📌 177 ප්‍රධාන බස් මාර්ගයට විනාඩි 2යි
📌 SLIIT, SPAAR, Neville Fernando Hospital, සහ CINEC කැම්පස් වලට ආසන්නව ඇත
📌 ඉහළ නේවාසික සහ වාණිජ ප්‍රදේශයක පිහිටා ඇත
📞 වැඩි විස්තර සඳහා අමතන්න.