හොරණ නගරයේ නිවසක බිමි මහල කුලියට දීමට ඇත.
මාසික කුලිය රු. 45,000/-
නිදන කාමර 2
නානා කාමර 1
කුස්සිය හා සාලය
වර්ගථලය - වර්ග අඩි 1250
• නිවස හොරණ නගරයේ පිහිටා ඇත
• නිවස සම්පූර්ණයෙන් ටයිල් අතුරා ඇත.
• බිම් මහල කුලියට දීමට ඇත.
• ජලය හා විදුලිය වෙනම මීටර් සවිකර ඇත.
• පදිංචිය සඳහා පමණක් විමසන්න.
• බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
• වැදගත් සහ කුඩා පවුලක් සඳහා කුලියට දෙනු ඇත.
• රු.200,000/- තැන්පතුවක් අවශ්‍යයි .
• ඉහත විස්තරට කැමති අය කතා කරන්න.
දුරකථන අංක - 0706425491 / 0707425491
ලිපිනය - සොමානන්ද පටුමග, හොරණ