තනි මහල් නිවසක් විකිණීමට
හොරණට 15km
ජලය, විදුලිය සහිතයි
උඩුවර කණිෂ්ට විද්යාලට ආසන්නයේ
ඉඩමේ පොල් ගස් 12, කොස් ගස් 04, ගම්මිරිස් ගස් 100 වඩා ඇත.
මිල ගණන් සාකච්ඡා කළ හැක.