🥎House for Rent in Gothatuwa New Town🥎
**********************************
💎රාජගිරියේ සිට කිලෝමීටර් 3 ක් පමණ දුරින්, IDH හන්දියට මීටර්
500ක් පමණ දුරින් ද ඇත.🔝
💎රෝහල පාරට මුහුනත ඇති පර්චස් 20ක පමණ ඉඩමේ පිහිටි
නිවසේ උඩුමහල 🔝
💎කාමර 3ක් සහ නාන කාමර 2 ක් ඇත🛌🚽🚿
💎මාස 6ක අත්තිකාරම්🔑
💎මාසික කුලිය 42000 කට කුලියට දීමට ඇත.💰
💎කාර්යාලයක වැඩ කරන යුවළක් සදහා පමණි🔝
💎සම්පූර්ණ TILE ඇතිරූ ,සිවිලිම ඇති නිවසකි .🔝
💎කරුණාකර තැරව්කරුවන් අමතන්න එපා .❌
💎නිවස පරීක්ෂා කිරීම සදහා සාකච්ඡා කර කලින් වෙලාවක් වෙන්කර
ගන්න .
💎වැඩි විස්තර සදහා අමතන්න ☎️
💎 Upper Floor Unit
💎 03 Bedrooms and 02 Bathrooms.
💎 Kitchen & living area
💎 Fully Tiled House.
💎 Parking Space for Vehicles.
💎 Calm and Quiet Environment.
💎 Decent neighborhood
💎 1500 sq.ft House
💎100M to IDH Hospital
💎500M to Gothatuwa (IDH) Junction
💎3KM to Rajagiriya
💎42000 per month💰
💎Suitable for office or working couple.
💎Call more details ☎️
💎I do not want to be contacted by telemarketers❌