බොල්ලත වේවැල් ආගාර පිහිටි නිවස කුලියට දීමට ඇත
> පර්චස් 10
> වර්ග අඩි 1500
> නිදන කාමර 3
> නාන කාමර 1
> කෑම කාමර 1
> සාලය
> ඉස්තෝප්පුව
> කුස්සිය
> මාස 6ක අත්තිකාරම්
> මෙම ඉඩමට යාබදව පර්චස් 20ක ඉඩමක් ඇත . එම ඉඩමද පාවිච්චියට ගත හැක
> ගණේමුල්ල නගරයට කිලෝමිටර් 1
මාසික කුලිය – රු.25,000/= (මිල ගනන් සාකච්චා කර ගත හැක )
වැඩි විස්තර සදහා අමතන්න