ගාලු බස් සිථානයට හා කොටුවට ඇවිදින දුර.Olcot විදුහලට 100 m .මහින්ද /රිච්මන්ඩ් /Southlands සහ අනෙකුත් සියලු ප්රධාන පාසල් වලට ඉතා අසන්න වේ.
වාහන නැවතිය හැකි විශාල වත්ත වගා කිරීමට උවද සුදුසු වේ.
ගහ කොළ පිරුණු නිදහස් පරිසරය.
ජල විදුලි සියලු පහසුකම්.
දර ලිපක්ද ඇත.
අප සමග කුලිය සාකච්ච්ටා කල හැක.
Fully furnished house for rent at Galle city
*******************************************
Walking Distance for Galle Bus stand & Fort.100m for Olcott college. Short distance to Mahinda, Richmand, Southlands & all other main schools & all hospitals./karapitiya/Asiri/co-operative
Large garden to vehicle parking or Cultivations.
Pleasant environment With trees.
Some furniture available.
Water Electricity available.
if meet our requirements we are considering suitable monthly rental for you.
Contact soon.