*අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති දෙමහල් නිවසක උඩුමහලෙකි *මුළු නිවසම ටයිල් කර ඇත * බස් මාර්ගය මාර්ගයට මීටර් පනහක් නුදුරින් පිහිටා ඇත *වාහනයක් නැවැත්වීමේ හැකියාව ඇත* අත්තිකාරම් මුදල් මාස 6ක අවශ්‍ය වෙ *තැරැව් ගාස්තු මාස භාගයක් අවශ්‍ය වෙ