*අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති දෙමහල් නිවසක බිම් මහලකි* මුලුනිවසම ටයිල් කර ඇත වට තාප්ප දමා ඇත *වාහනයක් නැවැත්වීමට හැකියාව ඇත *ජල ,විදුලිය පහසුකම් වෙන වෙන් වශයෙන් ඇත* ප්‍රධාන බස් මාර්ගයට මීටර් දෙසීයක නුදුරින් පිහිටා ඇත* අත්තිකාරම් මුදල් මාසේේ හතරක අවශ්‍ය වේ *තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍ය වේ සිංහල ,tamil පමණක් අමතන්න