House for Sale Kaduwela Ranala
කඩුවෙල රණාල පර්චස් 18
➡️පිරිසිදු ඔප්පුව
➡️නිවසක් ආකාරයට ඉදිකර ඇති අංග සම්පූර්ණ කාමර 6 යුත් බෝඩිම(දැනට ආදායම් ලැබේ).
➡️තට්ටු 2 සෑදිය හැකි අයුරින් සාදා ඇත. දැන්ට වහලයක් ගසා ඇත
🚦ප්රධාන මාර්ගයට පෙනෙන දුරින්
🛣️රණාල ප්රධාන හංදියට 150m
🏫මංචි(CBL) එලිෆන්ට් හවුස් ෆැක්ට්රිවලට 1km දුරින්
🏫පෙප්සි ෆැක්ටරියට 2Km
🧭කඩුවෙල නගරයට 6Km
🧭හංවැල්ල නගරයට 4Km
🛣️කඩුවෙල අන්තර් හුවමාරුවට 7Km
➡️ඉන්ධන පිරවුම්හල්, අවන්හල්, සිල්ලර සහ සුපිරි වෙළඳසැල් ආදියට පහසුවෙන් ප්රවේශ විය හැකිය සාමකාමී සහ නිස්කලංක අසල්වැසි ප්රදේශයකි ගංවතුරෙන් තොරයි.
⛔️මිල සාකච්ඡා කළ හැකිය. Rs.150/= Lakhs NEGOTIABLE