House For Land Value Kadawatha Kirillawala
ගම්පහා දිස්ත්රික්කයේ, කඩවත නගරයට ආසන්නව, කිරිල්ලවල ප්රදේශයේ, පදිංචියට නිවසක් සමග ඉඩමක් විකිනිමට ඇත.
නුවර පාරට 150M
☀️පර්චස් 20ක්, පර්චසය රුපියල් මිලියන 1.6. ඉඩමට පමණක් ගෙවිම් කරන්න.
☀️නිදන කාමර: 3
☀️නිස්කලන්ක පරිසරයක් සහා සුහදශිලි වටපිටාවක්.
☀️නුවර, කොළඹ බස් මාර්ගයට මිටර් 150ක් නුදුරින්.
☀️සියලුම සුපිරි වෙළද සැල් සහා අපනශාලා ඇවිදින දුරින්.
✅ Keells
✅ Food city
✅ Jayakodi
✅ Pizza Hut
✅ Stage Café
☀️කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු 7යි.
☀️අධිවේගී බස් රථ (ගම්පහා - නාවින්න, මහාරගම, කොට්ටාව)
☀️විදුලිය / නල ජල සහ දුරකතන පහසුකම්.
☀️අඩි 20 කාපට් පාර.
☀️සියලුම නාගරික පහසුකම්.
☀️නිරවුල් ඔප්පු සහ අනුමත සැලසුම්