Hosue in Kadawatha Kirillawala - 900 meters Kandy Rd
🏠️ කඩවත, කිරිල්ලවල ආරක්ෂාකාරී නිස්කලංක වටපිටාවක ඇති නිවස ඉතා ඉක්මනින් විකිනීමට
💵 ලක්ෂ 98 (මිලගනන් සාකච්ඡා කරගත හැක )
☑️නිදනකාමර 3 ක්
☑️සාලය
☑️මුලුතැන්ගෙය
☑️Bathroom 2
☑️වට තාප්ප
☑️වැරන්ඩාව
☑️විදුලිය
☑️වාහන 2ක් ගාල් කලහැකි මිදුල
🚙කඩවත Highway Entrance එකට විනාඩි 5
🚙කොළඹ නුවර ප්රදාන මාර්ගයට 900m
🚙ගම්පහ, ගණේමුල්ල යන නගර වලට ලගාවීමට කෙටිමාර්ග☸️නෙලුම් වැස්ස රජ මහාවිහාරයට පයින් යන දුර