ඔබේ දිවියට අපගේ අත්වැලක්
ඔබගේ නිවසේ හෝ ආයතනයේ බොහෝ අඩුපාඩු කම් ඇති අතර එම අඩුපාඩුකම් මැද බොහෝ කාලයක් පීඩා විඳමින් කනස්සල්ලෙන් ඔබ කාලය ගත කරන්නේ ඇයි?
ඔබගේ නිවසේ කාර්යාලයේ ගොඩනැගිල්ලේ ඇති සුළු හෝ නඩත්තු කටයුත්තක් කිරීමට ඇත්නම් ඒ සඳහාම වෙන් වූ නඩත්තු ඒකකයක් දැන් අප ආරම්භ කර ඇත.
මේසන් වැඩ, වඩු වැඩ, වයරින් වැඩ, පොලිෂ් වැඩ, ඇලුමිනියම් වැඩ, ලිං ඉසීම, ගෙවතු අලංකරණය, ගස් ඉවත් කිරීම, වැහි පීලි, පේන්ට් වැඩ, ටයිල් වැඩ, පස් කැපීම, තාප්ප බැදීම, යකඩ වැඩ, ග්රිල් ගේට්ටු සවි කිරීම, පොළොව හෝ පාරවල් කොන්ක්රීට් දැමීම
ඉහත සඳහන් කර හෝ නොකරන ලද සියලුම නඩත්තු කටයුතු, කටයුත්තක් සඳහා සේවාව ලබාදීමට අපගේ සේවක මණ්ඩලය සූදානම්ව සිටී.
මෙම සේවාව පානදුර හා ඒ අවට ප්රදේශවාසී ඔබ සඳහාම පමණී
Ocean Lanka House and construction
Panadura