-- ප්‍රවීන් කන්ස්ට්‍රක්ෂන්ස් --
* වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳීම
* පළාත් පාලන අනුමැතිය
* ඇස්තමේන්තු BOQ සැකසීම
* ඉදිකිරීම් ඉතා සාධාරණ මිල ගණන් යටතේ සිදුකිරීම
* ඉංජිනේරුවන්ගේ පූර්ණ අධීක්ෂණය
- මෙතෙක් කර ඇති සේවාවන්
* 1992 - මහරගම මානෙල් බේකරි බිල්ඩිමේ මේසන් වැඩ නිමකර දී ඇත.
ගොඩනැගිල්ලේ හිමිකරු - කළු මහත්තයා
* බත්තරමුල්ල, පැලවත්ත දයානන්ද මහත්මයාගේ දෙමහල් නිවස ඉදිකර භාර දුන්නෙමි
* පානදුර පින්වත්තේ ව.අ.1800 නවසක් දින 10 ක් ඇතුළත නිමකර දී ඇත.
* මහරගම කොඩිකාර මහතාගේ නිවාස දෙකක්, කටුනායක මාස දෙකක් ඇතුළත නිමකර භාර දී ඇත.
* මහරගම විජේරාමයේ ප්‍රසන්න මහතාගේ දෙමහල් නිවස නිමකර භාර දී ඇත.
* නුගේගොඩ, ජුබිලිකණුවේ ලින්ක් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අළුත් ගොඩනැගිල්ල
නිමකර භාර දී ඇත.
* සමීර මහතාගේ තෙමහල් නිවස ඉදිකරභාර දී ඇත.
* එදා මෙදා තුර ගොඩනැගිලි 1000 කට වඩා වැඩ කර ඇත.
-------------------------------------------------------------------------------------------------
**ඔබගේ වැඩ කටයුතු වගකීමෙන් ඉටුකර දෙමි
W. A. K. කරුණාසේන
කාර්යාලය - මහරගම