නාවල අලුතින් ආරම්භ කිරිමට නියමිත Master Of Sounds Restaurant අප සමග එක්විම සදහා පලපුරුදු ජවසම්පන්න අවන්හල් කලමනාකරුවෙකු අවශ්‍යව ඇත.
* අවන්හල් මෙහෙයුම් අදික්ෂනණය කිරිම
* විශිෂ්ට පාරිබොගික සෙවාවක් ලබාදිම
* ඉන්වෙන්ට්‍රි කලමනාකරනය
* ශක්තිමත් නායකත්වය සහ කණ්ඩායම් කළමනාකරණය
Experience
* හොටෙල් ක්ෂේත්රයේ තුල අවුරුදු 05 වඩා පලපුරුද්ද
* කලමනාකරුවකු ලෙස අවුරුදු 02 වැඩි පලපුරුද්ද
* වයස අවුරුදු 40 වඩා වැඩි
¥ සිත්ගන්නා සුලු වැටුප්
¥ කැම බිම
¥ නවාතැන් පහසුකම්
අමතන්න - 0764911411/0715434118